මහර ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු

                                                           


මහර ප්‍රාදේශීය සභාවේ දැක්ම

සීමිත සම්පත් ඵලදායීව යොදා ගැනීමෙන් මහජන හිතකාමී පරිසරයක් බිහි කිරීම තුළින් තිරසාර අඛණ්ඩ සංවර්ධනයක් !

මහර ප්‍රාදේශීය සභාවේ මෙහෙවර ප්‍රකාශය

ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගේ සුව සේවා, පොදු මංමාවත්, වීථි ආලෝක, ප්‍රජා සංවර්ධන ප්‍රධාන පොදු උපයෝගීතා සේවාවන් මහජන සහභාගීත්වයෙන් යුතුවද පරිසරයට හිතකාමී වන පරිදිද සම්මත අණපනත් හා රෙගුලාසිවලට අනුකූලවද, යාවත්කාලීනව ඉටුකරමින්, බල ප්‍රදේශය අඛන්ඩ සංවර්ධනයක් කරා ගෙන යාම අපගේ මෙහෙවර වන්නේය.

අපි ගැන

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය බටහිරින් ජා ඇල, වත්තල, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද, නැගෙනහිරින් අත්තනගල්ල, දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද, උතුරින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, දකුණින් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, මායිම් වී ඇත.

තව කියවන්න

විශේෂ පුවත්

2024 වසර සඳහා සැපයුම්කරුවන්, සේවා සපයන්නන්, කොන්ත්රාත් කරුවන්, ලියාපදිංචි කිරීම.

තව කියවන්න අයදුම්පත